නුඹ...



නොනිඳනා සඳ
වඩින අහසට...
තාරුකා මල්
කවි කියන විට...
නින්ද අයදින
නෙතු පියන් යට...
සොඳුරුතම පෙම් 
සිහිනයයි නුඹ.........!!!
--MyLove--

No comments:

Post a Comment