හඳුන්පොත - MyHeart
හද තුල ජනිත වන හැඟුමක් විඳින්න..Feel my heart...
Pages
මතුපිට
ගීත
නිසඳැස්
සඳැස්
කතා
නුඹ...
නොනිඳනා සඳ
වඩින අහසට...
තාරුකා මල්
කවි කියන විට...
නින්ද අයදින
නෙතු පියන් යට...
සොඳුරුතම පෙම්
සිහිනයයි නුඹ.........!!!
--MyLove--
හමු වීම හා වෙන්වීම
සුන්දර වු නගරේ...
ඔබ හමු වී සිත සසැලේ....
ඉතුරු ටික මෙතනින් කියවන්න »
ආදරය
මල් විලේ පිපි රන් මලේ
ඔබ මගේ පැතුම ජීවිතේ
සිල් සඳේ රැස් කැළුම් මැදේ
මට දැනේ සුවඳ ආදරේ....
ඉතුරු ටික මෙතනින් කියවන්න »
අහිමි වීම නොහොත් විරහව
මලක් වෙන්නට පෙරුම් පිරුවද
දොළක් අසලින් නිසල උදයේ
සුදක් පැහැගෙන පිපුනු බිම් මල
දෙනෙත් අතරේ කිම නොරැඳුනේ...
ඉතුරු ටික මෙතනින් කියවන්න »
Home
Subscribe to:
Posts (Atom)