හමු වීම හා වෙන්වීම



සුන්දර වු නගරේ...
ඔබ හමු වී සිත සසැලේ....

ආදරය



මල් විලේ පිපි රන් මලේ
ඔබ මගේ පැතුම ජීවිතේ
සිල් සඳේ රැස් කැළුම් මැදේ
මට දැනේ සුවඳ ආදරේ....

අහිමි වීම නොහොත් විරහව




මලක් වෙන්නට පෙරුම් පිරුවද
දොළක් අසලින් නිසල උදයේ
සුදක් පැහැගෙන පිපුනු බිම් මල
දෙනෙත් අතරේ කිම නොරැඳුනේ...