හමු වීම හා වෙන්වීම



සුන්දර වු නගරේ...
ඔබ හමු වී සිත සසැලේ....
නෙතු පියවිලි අතරේ
ඔබෙ රුව සේයාව මැවේ...
වසන්තයක් වීලා සිටියේ මා ඇසුරේ
සුසුම් සුවඳ තියලා
සොඳුරිය කොහිද ගියේ....

No comments:

Post a Comment